Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුද්ධ ශාසනය සුරක්ෂිත කරන පුද්ගලයින් කවුරුන්ද යන්න ජනතාව නිවැරදිව තේරුම්ගත යුතුයි  

Add comments

බුද්ධ ශාසනය විකුණන් කන පුද්ගලයින් සහ එය සුරක්ෂිත කිරිම සදහා කටයුතු කරන පුද්ගලයින් කවුරුන්ද යන්න ජනතාව නිවැරදිව තේරුම්ගත යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පුත්තලම  දිල්අඩිය ශ්‍රී මුරුගන් කෝවිලේ ඉදි කෙරෙන දහම් පාසල් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිසු දහම් සෙවණ වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post බුද්ධ ශාසනය සුරක්ෂිත කරන පුද්ගලයින් කවුරුන්ද යන්න ජනතාව නිවැරදිව තේරුම්ගත යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG