Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පාලන කාලයේ ගුරුවරුන් දණගැස්වූ ආකාරය බොහෝ දෙනෙකුට අමතක වෙලා  

Add comments

පසුගිය පාලන කාලයේදී ගුරුවරුන් දණගැස්වූ ආකාරය අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා. හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ පැවති ජංගම සේවා වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

 

 

 

 

The post පසුගිය පාලන කාලයේ ගුරුවරුන් දණගැස්වූ ආකාරය බොහෝ දෙනෙකුට අමතක වෙලා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG