විශ්රාමික කිසිදු ජනාධිපතිවරයෙකු මහජන මුදලින් නඩත්තු නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රත්නපුර පැවති ජන හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාගේ වියදම් සියයට අනූවකින් කපාහරින බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.
The post විශ්රාමික කිසිදු ජනාධිපතිවරයෙකු මහජන මුදලින් නඩත්තු කරන්නේ නැහැ – අනුර appeared first on ITN News.
Post a Comment