Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඌව පරණගම, සපුගොල්ල ප්‍රදේශයේ කැරට් වගාවට බලපෑම් කරන හඳුනානොගත් රෝගයක්  

Add comments

ඌව පරණගම, සපුගොල්ල ප්‍රදේශයේ කැරට් වගාවට හදුනා නොගත් රෝගයක් වැළදී ඇති බව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

කැරට් ශාකය තරමක් වැඩෙන විට පත්‍ර සුදු පැහැයට පැමිණීම හෝ එහි සුදු පුස් වැනි දෙයක් හට ගෙන වියලී වැටෙන බව ගොවීන් පවසනවා. ඒ සමඟම කැරට් අල වැඩීම ද බාල වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වයට පිළියම් යොදන ලෙස ඌව පරණගම සපුගොල්ල ප්‍රදේශයේ ගොවි ජනතාව කෘෂි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

The post ඌව පරණගම, සපුගොල්ල ප්‍රදේශයේ කැරට් වගාවට බලපෑම් කරන හඳුනානොගත් රෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG