Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුද්ගල ඝාතනයකට සම්බන්ධ වැරදිකරුවෙකුට මරණ දඩුවම  

Add comments

රත්මලාන ප‍්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ වැරදිකරුවෙකුට අද (28) මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා තීන්දු කළේ. ඝාතනය සිදුව ඇත්තේ 2003 වසරේදී. ඒ රත්මලාන දුම්රිය පොල මාර්ගයේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්.

The post පුද්ගල ඝාතනයකට සම්බන්ධ වැරදිකරුවෙකුට මරණ දඩුවම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG