කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය යුවාන් බිලියන 11.21ක් වෙන් කර තිබෙන බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
වෛද්‍ය ප්‍රතිකාර , වෛද්‍ය උපකරණ හා වසංගත පාලන ද්‍රව්‍ය සම්පාදනය සඳහා මෙම මුදල් යෙදවූ බවයි චීන මුදල් අමාත්‍යාංශය කියා සිටියේ වසංගත රෝග පාලනය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසත් අදාළ භාණ්ඩ මිලදී ගැනීම රජයේ අනුමැතියකින් තොරව සිදුකළ හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තුන්දහසක් පමණ වාර්තාවී තිබෙනවා.
The post කොරෝනා වෛරසය පාලනයට චීනය යුවාන් බිලියන 11.21ක් වෙන් කරයි appeared first on ITN News.
Post a Comment