Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ ලාසා උණ පැතිරීම හේතුවෙන් 29 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නයිජීරියාවේ ලාසා උණ පැතිරීම හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පුද්ගලයින් 195 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව සඳහන්. මීයන් වැනි සතුන්ගේ මළ මුත්‍රා වලින් දූෂිත වූ ආහාර හා ඒවායින් දූෂිත වූ ගෘහ භාණ්ඩ ස්පර්ෂ වීමෙන් මිනිසුන්ට මෙම උණ සම්ප්‍රේෂණය වනවා. බටහිර අප්‍රිකා රටවල ලාසා උණ පැතිරීම වැළැක්වීම සඳහා නයිජීරියා බලධාරීන් හදිසි වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. ලාසා උණ යනු ඉබෝලා සහ මාබර්ග් වැනි වෛරස වලට සමාන මාරාන්තික රෝගයකි.

 

 

 

 

The post නයිජීරියාවේ ලාසා උණ පැතිරීම හේතුවෙන් 29 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG