අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් ලබන මස 12 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
අයථා ලෙස මුදල් ඉපැයූ බවට චෝදනා කරමිනුයි විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. ඊට සහභාගි විමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා.
The post විමල්ට එරෙහි නඩුව ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.
Post a Comment