මගීන් 83 දෙනෙක් රැගත් ඇෆ්ගනිස්ථාන Ariana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින් ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයට බවයි වාර්තා වන්නේ.
The post 83 දෙනෙකු සමඟ ඇෆ්ගන් යානයක් කඩා වැටේ appeared first on ITN News.
Post a Comment