Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත්ට එරෙහි නඩුව 29 වනදා තෙක් කල් යයි  

Add comments

නීත්‍යානුකූල නොවන ආකාරයට අලිපැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහි නඩුව ලබන 29 වනදා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කළා. ඒ තිළිණ ගමගේ මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුයි.

The post කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත්ට එරෙහි නඩුව 29 වනදා තෙක් කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG