ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලිබලාගාරය කිලිනොච්චියේදී විවෘත කෙරුණා.
කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ නෝර්වේ විශ්වවිද්‍යාලයක් ඒකාබද්ධව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම පාවෙන සූර්ය විදුලිබලාගාරය ආරම්භ කෙරුණේ. මෙම අවස්ථාවට නෝර්වේ විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ජාතික විදුලිබල පද්ධතියට මෙම ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් එක් කිරීමට නියමිතයි. නෝර්වේ තානාපති කාර්යාලය ඔස්සේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 20 ක් වැය කර තිබෙනවා.
The post ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලිබලාගාරය කිලිනොච්චියේදී විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment