Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනවසරයෙන් මැණික් ගැරූ අට දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ශ්‍රී පාද රක්ෂිතයට අයත් කොටසක අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

බගවන්තලාව පෙට්රයෝ වතු යායේ ෆීඩ්ලන්ඩ් කොටසට ඉහළින් වූ ප්‍රදේශයකයි මෙම පිරිස අනවසරයෙන් මැණික් ගරමින් සිට ඇත්තේ. ඒ සඳහා යොදා ගත් උපකරණ තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

 

 

 

 

 

 

The post අනවසරයෙන් මැණික් ගැරූ අට දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG