Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විල්පත්තුව එළිකොට නැවත පදිංචි කිරීමට එරෙහි රීට් පෙත්සම විවාදයට ගැනීම ලබන 12 වනදා  

Add comments

විල්පත්තු රක්‍ෂිතය හා අවට කැළෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම ලබන 12 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා.

පෙත්සමට අදාළ වගඋත්තරකරුවන් වෙනස් වී ඇත්නම් සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසට ද නියෝග කෙරුණා. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුලු 9 දෙනෙකු මෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටිනවා.

The post විල්පත්තුව එළිකොට නැවත පදිංචි කිරීමට එරෙහි රීට් පෙත්සම විවාදයට ගැනීම ලබන 12 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG