දැනට අනුමැතිය ලබා දී ඇති සූර්යබල ව්‍යාපෘති 14ක වැඩ කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩල නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමගින් මෙගාවොට් 94ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කළ හැකියි. අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ විදුලිය නිපදවිය හැකි සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමුකළ හැකි බවයි.
The post සූර්යබල ව්‍යාපෘති 14ක වැඩ කඩිනමින් appeared first on ITN News.
Post a Comment