වර්තමානයේ ශක්තිමත් විපක්ෂයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණයකට නොයන බවයි ඒ මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත
The post වර්තමානයේ ශක්තිමත් විපක්ෂයක් නැහැ – කේ. ඩී. ලාල්කාන්ත appeared first on ITN News.
Post a Comment