ඕස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කර තිබෙනවා.
චීනයෙන් පිටත රටක් මෙම වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා සාර්ථක පරීක්ෂණයක් කළ ප්‍රථම වතාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඒකාබද්ධවී ඕස්ට්‍රේලියා විද්‍යාඥයින් මෙම වෛරසයට සාර්ථක ප්‍රතිකාර සොයමින් සිටිනවා. කොරෝනා වෛරසය පාලනය කිරීමට නිෂ්පාදනය කර ඇති සාර්ථකම ක්‍රමවේදය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වෛරසයට ප්‍රතිජීවක ඖෂධ නිපදවීම මේ වනවිට ආරම්භවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශේෂ විද්‍යාගාරයක් තුළ මෙම වෛරසය නිෂ්පාදනය කර තිබෙනවා.
The post ඕස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කරයි appeared first on ITN News.
Post a Comment