Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන්  

Add comments

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් ගාමිණී ලොකුගේ හා තිලංග සුමතිපාල, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනජීවිතයට බලපාන ගැටලු මෙන්ම පොදු පහසුකම් නගාසිටුවීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදි කරුණු සාකච්ඡා කෙරුණා.

 

 

The post කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG