උතුරු ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් තිස් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊජිප්තුවේ දෙවන විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩියාවේ සිට මාර්සා මැට්රූ වෙත ගමන් කළ මෙම දුම්රිය පිලි පැනිම හේතුවෙනුයි අනතුරට ලක්ව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ. පසුගිය වසරේ ඊජිප්තුවේ සිදු වූ මෙවැනිම අනතුරකින් පුද්ගලයින් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලැබුවා.
The post උතුරු ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 38 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment