ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ දොම්පේ මැතිවරණ කාර්යාලය පසුගියදා විවෘත කෙරුණේ.
මෙම කාර්යාලය වීවෘත කෙරුණේ පූගොඩ ගගපාරේදීයී. ඒ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි. මෙහිද අදහස් දැක්වූ නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ඉදිරි මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ජනාධිපතිතුමාට ශක්තියක් වන බවයි.
The post ඉතා අවාසනාවන්ත කාල පරිච්ජේදයක් අවසන් කිරීමට මේ රටේ ජනතාව සමත් වුනා appeared first on ITN News.
Post a Comment