Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොම්පඤ්ඤවීදිය ඝාතනය සිද්ධියට අදාළ පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ  

Add comments

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයන් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කළ 47 හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූයේ ඉකුත් අගෝස්තු මස 12 වනදා යි.

The post කොම්පඤ්ඤවීදිය ඝාතනය සිද්ධියට අදාළ පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG