මැතිවරණයට අදාල ගැසට් නිවේදන හතරක් නිකුත් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළා.
ඡන්ද ලකුණ සහ තේරිම් භාර නිලධාරින් සම්බන්ධ ගැසට් නිවේදනය ද ඒ අතර වන බවයි සභාපතිවරයා පවසන්නේ.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම ලබන සඳුදා (09) සිට ආරම්භ කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. 16 වනදා තෙක් ඒ සඳහා කාලය ලබා දි තිබෙනවා.
The post තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම ලබන සඳුදා සිට appeared first on ITN News.
Post a Comment