Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ජනපති මන්දිරයේ සේවකයෙකුටත් කොරෝනා – 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට  

Add comments

දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට ඉන්දියාව පත්ව ඇති අතර මේ වන විට ආසාදිතයන් 18,601ක් වාර්තා වනවා.

මේ අතර ඉන්දීය ජනාධිපති මන්දිරයේ සේවකයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එහි සේවය කළ සියයකට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.

The post ඉන්දීය ජනපති මන්දිරයේ සේවකයෙකුටත් කොරෝනා – 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG