ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා ඔහුගේ දේශපාලන ප‍්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹුණා.
ගිවිසුමේ කොන්දේසි වලට අනුව රටේ නායකත්වය වරින්වර මාරුවීමටයි නියමිත. පළමු අදියරයේදී බෙන්ජමින් නෙතන්යාහු අග‍්‍රාමාත්‍ය ධුරය දරනවා.
අවිනිශ්චිත මහ මැතිවරණ තුනකින් සහ වසරක දේශපාලන අස්ථාවරත්වයකින් පසුවයි ඊශ‍්‍රායලයට මෙවැනි ආකාරයෙන් හෝ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ.
ඒ හතර වන අදියරට මැතිවරණයක් නොපවත්වා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සහය දැක්වීමට දෙපාර්ශවයම එකඟතාව පළකිරීමෙන් පසු.
The post බෙන්ජමින් නෙතන්යාහු හා බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීමට ගිවිසුමකට එළඹෙයි appeared first on ITN News.
Post a Comment