අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු අලුතින් වාර්තා වුණා. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාදිතයන් 192 දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුව වූ සංඛ්‍යාව 96 ක්. සෞඛ්‍ය විමර්ශන යටතේ සැක සහිත රෝගීන් 122 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක්.

The post මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 295ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment