Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ කොරෝනා මරණ 301ක් වෙයි  

Add comments

පාකිස්ථානයේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (27) වාර්තාවී තිබෙනවා. ඒ 20 ක් ලෙස.

මේ වනවිට එරට තුල මියගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 301 ක්. ආසාදිතයින් සංඛ්‍යාව දාහතර දහස් හැත්තෑ නවයක් දක්වා වැඩිවී තිබෙනවා. සෑම දින අටකට වරක්ම මියයන සංඛ්‍යාව දෙගුණ වන බවයි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙස අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාවට දැනුම්දී තිබෙනවා.

The post පාකිස්ථානයේ කොරෝනා මරණ 301ක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG