Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 557 දක්වා ඉහළට  

Add comments

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ PCR පරීක්‍ෂණ තවදුරටත් පුළුල් කර තිබෙනවා. එම පරීක්‍ෂණ අනුවයි අද දිනයේදී තවත් ආසාදිතයන් 34 දෙනෙකු හඳුනා ගැනුණේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 557 ක්. අද දිනයේ තවත් රෝගීන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 126 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 557 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG