මේ වන විට නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි කඳවුරු කරා වාර්තා කරන ලෙස රජය දැනුම්දී තිබෙනවා.
එම පිරිසට කඳවුරු වෙත පැමිණීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමටයි ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ.
එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
The post නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට රජයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment