කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගැනීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ වාර්තා වූයේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි.
වෛරසය ආසාදනය වූ 120 දෙනෙකු මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment