Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ නගරය අවට ගමන්ගන්නා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැනබැලේ  

Add comments

කොළඹ නගරයේ හා අවට ප්‍රදේශයේ මාර්ගවල ගමන්ගන්නා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඇඳිරිනීතිය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය සේවා හා අනෙකුත් කටයුතු සඳහා සැළකිය යුතු පිරිසක් කොළඹ නගරයට පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන් මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ කටයුතු යුද හමුදාව ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඊට එක්ව සිටින අයුරු ස්ථාන කිහිපයකදීම දැක ගැනීමට හැකිවූ බව අප වාර්තාකරුවන් පවසනවා.

 

 

The post කොළඹ නගරය අවට ගමන්ගන්නා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැනබැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG