Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 5ක පරිත්‍යාගක්  

Add comments

සීමාසහිත  ලංකා විදුලි පෞද්ගලික සමාගම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලට රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කළා.

සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති නීතීඥ අතුල ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම මුදලට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන්නා. ඒ විජේරාම නිල නිවසේදීයි. සමාගමේ සේවකයන්ගේ දිනක වැටුප ද මෙම පරිත්‍යාගයට ඇතුළත්.

 

 

 

 

 

The post සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 5ක පරිත්‍යාගක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG