කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇතිවී තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබද තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණ සදහා තොරතුරු ලබාදෙන ලෙසයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.labourdept.gov.lk වෙත පිවිසීම මගින්ද සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකිය.
The post පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබද තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment