Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට විවෘත කළත් කොරෝනාවට එරෙහි නීතිරීති දැඩි ලෙසම පිළිපදින්න  

Add comments

සාමාන්‍ය ජන ජීවිතය සඳහා අද සිට නවසීලන්තය විවෘත වුව ද පනවා ඇති නීති එලෙසම ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් පවසනවා.

කෙසේ වුව ද අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවයි ඇය සඳහන් කරන්නේ. නිවාස තුළම රැඳී සිටීම , නිවසේ සිට රාජකාරි කිරීම , සමාජ දුරස්ථභාවය තබා ගැනීම හා සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම භාවිතය වැනි කරුණු නවසීලන්ත රජය අනිවාර්යය කර තිබෙනවා.

The post රට විවෘත කළත් කොරෝනාවට එරෙහි නීතිරීති දැඩි ලෙසම පිළිපදින්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG