නොවැම්බර් තුන් වනදාට යෙදී ඇති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දිනය වෙනස් කිරීමට තීරණය කර නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කොරෝනා වයිරසය පැතිර යාමෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයට.
එහෙත් ලබන 15 වනදා වනවිට නිව්යෝර්ක් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් යළි සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
The post මැතිවරණ දිනය වෙනස් නොකරන බව ඇමරිකා ජනපති කියයි appeared first on ITN News.
Post a Comment