කොළඹ මැනිං වෙළෙදපොළ හෙට (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ.
එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.
The post කොළඹ මැනිං වෙළෙදපොළ තොග වෙළෙඳුන් සඳහා හෙට සිට යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment