Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුල්ලේරියාව රෝහලේ විෂබීජහරණය කිරීමේ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කෙරේ  

Add comments

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් තවත් වැඩිකර තිබෙනවා.

ප්‍රතිකාර කටයුතු සිදුකරන නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලවල ඇදුම් විෂබීජහරණය කිරීමේ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කෙරුණා. දැනට මෙම රෝහලේ රෝගීන් 80 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබනවා.

එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා සිදුකරන කාර්ය මණ්ඩලයට මෙම ඒකකය තුළින් වාසි රැසක් අත්වනවා. රෝහලට අවශ්‍ය විදුලි සැපයුම් කිහිපයක් ලබාදීමට ද විදුලිබල මණ්ඩලය මෙහිදී ක්‍රියා කළා. ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සදහා විදුලිබල මණ්ඩලයේ ලැබී තිබෙනවා.

 

 

 

 

The post මුල්ලේරියාව රෝහලේ විෂබීජහරණය කිරීමේ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG