Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගමෙන් බස් රථයක්  

Add comments

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.

බස් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

The post COVID-19 මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගමෙන් බස් රථයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG