Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ කොරෝනා පාලනයට පැනවූ නීති ලිහිල් කිරීමට තීරණය කෙරේ  

Add comments

නවසීලන්තයේ කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා පැනවූ නීති ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට අධි අවදානම් මට්ටම පසුකර ඇති බවයි නවසීලන්ත සෞඛ්‍ය අංශ පවසන්නේ. ලක්ෂ හතරක පමණ පිරිසක් මේ වනවිට සේවා ස්ථාන වලට වාර්තාකර තිබෙනවා.

ඇතැම් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘත කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ. එරටින් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 1,472 ක්. මරණ 19 ක් ද සිදුවුණා.

The post නවසීලන්තයේ කොරෝනා පාලනයට පැනවූ නීති ලිහිල් කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG