Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Online ක්‍රමයට වැඩිමිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වටලයි  

Add comments

Online ක්‍රමය ඔස්සේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වැටලිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත  පිටකොටුව පරණ යොන් විදියේ ව්‍යාපාරික ස්ථානයක් මෙලෙස වටලනු ලැබුවා. මෙහිදි පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය Online ක්‍රමය ඔස්සේ දිර්ඝ කාලයක සිට අලෙවි කිරිම සිදු කර ඇති බව හෙළි වුණා.

එම ආයතනයේ ප්‍රධානියාට දැඩි ලෙස අවවාද කෙරුණු අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

The post Online ක්‍රමයට වැඩිමිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG