Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත්වැඩියා කළ බස්රථ 10ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට  

Add comments

අලුත්වැඩියා කළ බස්රථ 10ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාර දීම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.  ජාඇල ඒකල ඉංජිනේරු පෞද්ගලික සමාගමයි බස්රථ අලුත්වැඩියා කිරීම සිදුකළේ.

බස් රථ අලුත්වැඩියා කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 150ක්. එම බස්රථ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට භාර දීම අද සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා. මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීම අරමුණ බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

 

 

 

The post අලුත්වැඩියා කළ බස්රථ 10ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG