හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටිනවා. ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ.
The post මලික් සහ අනුර දේශපාලන කොමිසමට appeared first on ITN News.
Post a Comment