අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්රහාරය පිළිබඳ කරුණු සොය බලන ජනාධිපති කොමිසම වෙත අද යළි පැමිණියා.
පූජිත් ජයසුන්දර මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින සිව්වන අවස්ථාව මෙයයි. පාස්කු ඉරිදා ත්රස්තප්රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ අනතුරක් බව බොහෝ අංශ අවධාරණය කර තිබෙනවා ඒ මෙම ප්රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා කළින් ලැබී තිබීම හේතුවෙනුයි. මේ සම්බන්ධයෙන් ඒ වන විට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාටද චෝදනා එල්ලවී තිබෙනවා.
The post පූජිත් ජයසුන්දර පාස්කු කොමිසම හමුවට appeared first on ITN News.
Post a Comment