Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්  

Add comments

ජනතා යහපති උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව, ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවකට සහභාගී වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා ජනාධිපතිවරයාට ආරාධනා නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය සියලුදෙනාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

 

The post පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG