Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ පැරිස් නගරයේ සිදුවූ පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ප්‍රංශයේ පැරිස් නගරයේ සිදුවූ පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැරිස් නගරයේ රූපවාහිනී නිෂ්පාදන ගොඩනැගිල්ලක් ආසන්නයේදී මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සදහන්. එය ත්‍රස්ත ක්‍රියාවක් බවටයි ප්‍රංශ රජය නිවේදනය කර තිබුණේ. පුද්ගලයෙකු මන්නා පිහියක් රැගෙන අසල සිටි කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් තුවාල සිදුකර තිබෙනවා.

ඉන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බව සදහන්. මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වී ඇත්තේ 18 හැවිරිදි පාකිස්තාන ජාතික තරුණයෙකු සහ තවත් පුද්ගලයින් හය දෙනෙකුයි. මේ වනවිට ප්‍රංශ පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්නකරමින් සිටිනවා.

 

 

 

 

The post ප්‍රංශයේ පැරිස් නගරයේ සිදුවූ පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG