ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම හෙට සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ප්‍රධාන කාර්යාලය මඟින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවා රාජකාරී දිනවල පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා සේවා ලබාගැනීමට දුරකථන අංක සහ ඊමේල් ලිපින කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
The post ආගමන විගමන දෙපාර්තමේන්තුවට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment