බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන නව වනදා දක්වා දීර්ඝ කෙරුණා.
ඊට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ.
The post බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ – තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය appeared first on ITN News.
Post a Comment