Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 12ක් රේගු භාරයට  

Add comments

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 12 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

සිංගප්පූරුවේ සිට බහාලුම් 3 ක මෙම මෝටර් රථ ගෙනැවිත් ඇති බවයි රේගුව සදහන් කළේ.

විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස සදහන් කරමින් මෙම මෝටර් රථ ආනයනය කර තිබුණි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ආනයනය සිදුකර ඇති බව රේගු විමර්ශනවලදී හෙළිවිය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි රේගුව සදහන් කළේ. එම සැකකරු ලබන 20 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

 

 

 

 

The post නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 12ක් රේගු භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG