Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළට  

Add comments

ඊයේ (08) දිනය තුළ කොවිඩ් මරණ තුනක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 225 ක්.

මියගොස් ඇත්තේ කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙක් සහ රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්. හොරණ ප‍්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

The post මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG