Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභිරහස් ලෙස පැතිර යන තවත් වයිරස් ප්‍රභේදයක් ඇමරිකාවෙන්  

Add comments

කොවිඩ් රෝහල් තුළ අභිරහස් ලෙස පැතිර යන තවත් වයිරස් ප්‍රභේදයක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ඇමරිකාවේ පරිණාමය වූ මෙම වයිරසය කොරෝනා පැතිරීම වේගවත් කරන  බවයි  නව වයිරස් ප්‍රභේද පිළිබද ධවල මන්දිර වයිරස කාර්ය සාධක බලකාය  පවසන්නේ. නව වයිරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ දක්නට ලැබෙන ප්‍රභේදයට අමතරව දැනටමත් ප්‍රජාවන් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවද වාර්තා වනවා. එය සියයට පනහකට වඩා සම්ප්‍රේෂණ වේගයක් ඇති බවද අදාළ කාර්ය සාධක බලකාය සදහන් කරනවා.

මෑතකදී වැඩිවූ වයිරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන ඇමරිකාවේ පරිණාමය වූ නව ප්‍රභේදය පිළිබද එරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවනවා.

 

 

 

The post අභිරහස් ලෙස පැතිර යන තවත් වයිරස් ප්‍රභේදයක් ඇමරිකාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG