Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුතුරාජවෙල රක්ෂිතයේ කිසිදු ඉදිකිරීමකට පරිසර අමාත්‍යාංශය අවසර ලබා දී නැහැ  

Add comments

මුතුරාජවෙල ප්‍රදේශයේ පරිසරයට හානි වන අයුරින් සිදුවන ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්‍රියාවන්ට  පරිසර අමාත්‍යාංශ කිසිලෙසකින්වත් අවසර ලබා දී නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

The post මුතුරාජවෙල රක්ෂිතයේ කිසිදු ඉදිකිරීමකට පරිසර අමාත්‍යාංශය අවසර ලබා දී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG