කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 487 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 487 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 41,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment